None
EN
Government Moves to Shut the Public Out of Asset Declaration Scrutiny
[]
Transparency International Sri Lanka
It gave practical meaning to the principle that those who exercise public power must be open to public scrutiny.
As such, there is a clear, established rationale for subjecting public officials to public scrutiny.
නීත්‍යනුකූලව මහජනතාව වෙත විවෘත කර ඇති තොරතුරු භාවිත කිරීම අපරාධයක් බවට පත්කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, අර්ථවත් මහජන අධීක්ෂණයකට අත්‍යවශ්‍ය වන තොරතුරු පවා මහජනතාවගෙන් සඟවා තබා ගැනීමේ බරපතල අවදානමක් නිර්මාණය වේ.
එබැවින්, නීත්‍යනුකූලව ප්‍රසිද්ධියට පත් කර ඇති තොරතුරු අභිමත පරිදි භාවිත කිරීම මත පුළුල් සීමාවන් පැනවීම සඳහා කිසිදු සාධාරණීකරණයක් නොමැත.